id
related bits
0
processing priority
4
site type
3 (personal blog or private political site, e.g. Blogspot, Substack, also small blogs on own domains)
review version
11
html import
20 (imported)
first seen date
2024-10-07 22:30:22
expired found date
-
created at
2024-10-07 22:30:22
updated at
2026-03-09 22:44:30
length
27
crc
1320
tld
2211
nm parts
0
nm random digits
0
nm rare letters
0
is subdomain of id
13642151 (wordpress.com)
previous id
0
replaced with id
0
related id
-
dns primary id
0
dns alternative id
0
lifecycle status
0 (unclassified, or currently active)
deleted subdomains
0
page imported products
0
page imported random
0
page imported parking
0
count skipped due to recent timeouts on the same server IP
0
count content received but rejected due to 11-799
0
count dns errors
0
count cert errors
0
count timeouts
0
count http 429
0
count http 404
0
count http 403
0
count http 5xx
0
next operation date
-
server bits
—
server ip
-
mp import status
20
mp rejected date
-
mp saved date
-
mp size orig
143241
mp size raw text
16499
mp inner links count
18
mp inner links status
20 (imported)
title
Saccore
description
“Long-range goals keep you from being frustrated by short-term failures.
site name
Saccore
author
updated
2026-03-08 00:55:12
raw text
Saccore – “Long-range goals keep you from being frustrated by short-term failures. Skip to content Saccore “Long-range goals keep you from being frustrated by short-term failures. ශ්‍රී ලාංකීය ආර්ථිකය මුලුමනින්ම පාහේ රදා පවතිනුයේ විදේශීය විනිමය මත වීම , දේශීය නිශ්පාදනවලට අනුග්‍රහය නොදක්වන , හැකි උපරිමයෙන් දේශීය සම්පත් කොල්ලකමින්, ශ්‍රී ලාංකීකයින් සුරාකන දේශපාලනිකයන්ගේ වරදක් බව සත්‍යයකි . නමුත් මේ සියල්ලට වගකිවයුතු වන්නේ අපිම නොවේද?. පිටරටින් හැකි පමණ නොවිදිනා දුක් විද උපයනා දනයෙන් , වටිනාකමින් 100% කින් වැඩි මිලක් ගෙවමින් ගේදොර , යානවාහන මිලට ගන්නා විට, හොර තක්කඩී දේශපාලනිකයන්ගේ සාක්කු අපේ දහඩිය කදුලෙන් පුරවන බව මදකටවත් සිතුවාද, එකිනෙකා පරයමින් කැපී පෙනෙන්නට තනනා අපි සියල්ලෝම ලාංකීය පන්ති පරතරයට , දේශපාලනික කූට හූරාකෑම් වලට උඩගෙඩි දෙද්දී, අපේම රටේ අපි සුලු ජාතිකයන් බවට පත්වී හමාරය . බෝම්බ පිපුරිනි, අපේම ජීවිත අහිමිවිනි. අපේම වුන් අදටත් රෝහලේ ය. එදා දෙවිවරුන් යැයි කියූ රනවිරුවන් අද අයිතීන් ඉල්ලමින් මහපාරේය. රජයක් කියා අටවා ගත් අම්බලමේ කාලකණ්ණි රොත්තක් රජවෙන්නට මරාගනිද්දී එදා වේල...
redirect type
0 (-)
block type
0 (no issues)
detected language
1 (English)
category id
Pozostałe (16)
index version
1
spam phrases
0
text nonlatin
11043
text cyrillic
0
text characters
8730
text words
5053
text unique words
498
text lines
342
text sentences
159
text paragraphs
50
text words per sentence
31
text matched phrases
0
text matched dictionaries
0
links self subdomains
0
links other subdomains
0
links other domains
0
links spam adult
0
links spam random
0
links spam expired
0
links ext activities
0
links ext ecommerce
0
links ext finance
0
links ext crypto
0
links ext booking
0
links ext news
0
links ext leaks
0
links ext ugc
26 - s0.wp.com, wp.me, secure.gravatar.com, s1.wp.com, wordpress.com
links ext klim
0
links ext generic
0
dol status
0
dol updated
2026-03-08 00:55:12
rss status
32 (unknown)
rss found date
2024-10-07 22:30:24
rss size orig
50483
rss items
10
rss spam phrases
0
rss detected language
126 (language undetectable (empty document, too short, or engines disagree))
inbefore feed id
-
inbefore status
0 (new)
sitemap path
sitemap status
1 (priority 1 already searched, no matches found)
sitemap review version
1
sitemap urls count
0
sitemap urls adult
0
sitemap filtered products
0
sitemap filtered videos
0
sitemap found date
-
sitemap process date
-
sitemap first import date
-
sitemap last import date
-